SKIP TO MAIN CONTENT

මොරටුව සරසවියෙන් සංවේදී සපත්තු කුට්ටමක්.

Ranjith Amarasinghe
Ranjith Amarasinghe Source: Ranjith Amarasinghe

දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්නායු රෝග, පාකින්සන් වැනි තත්ත්වවලින් පෙළෙන රෝගීන්ගේ ඇවිදීමේ රටාව හා ක‍්‍රියාකාරකම් දුරස්ථව සිට නිරීක්‍ෂණය කිරීමට උපකාරීවන සංවේදක සපත්තු යුගලයක් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්‍රොනික්ස් අංශය විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.එම ව්‍යාපෘතිය පිළිබඳ එහි සම්බන්ධීකාරක වශෙයන් කටයුතු කරන, මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්‍රොනික්ස් අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය රංජිත් අමරසිංහ මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්නායු රෝග, පාකින්සන් වැනි තත්ත්වවලින් පෙළෙන රෝගීන්ගේ ඇවිදීමේ රටාව හා ක‍්‍රියාකාරකම් දුරස්ථව සිට නිරීක්‍ෂණය කිරීමට උපකාරීවන සංවේදක සපත්තු යුගලයක් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්‍රොනික්ස් අංශය විසින් නිර්මාණය කරනු ලැබ තිබේ.එම ව්‍යාපෘතිය පිළිබඳ එහි සම්බන්ධීකාරක වශෙයන් කටයුතු කරන, මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මෙකාට්‍රොනික්ස් අංශයේ සම්බන්ධීකාරක ආචාර්ය රංජිත් අමරසිංහ මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now