ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ඉන්ධන මත පැන වූ තාවකාලික බදු සහනය අඩු කෙරේ
- සීත සෘතුවේ පැතිරෙන වෛරස පිළිබඳ විශේෂඥයන්ගෙන් අනාවැකි
- අගමැතිවරයාගේ පෞද්ගලික බැංකු විස්තරවලට ප්‍රවේශ වීමක් පිළිබඳ දෙදෙනෙකුට චෝදනා
- දකුණු අප්‍රිකාවේ සංක්‍රමණ විරෝධතා
- ඕස්ට්‍රේලියාව ක්‍රිකට් විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






