ශ්‍රී ලංකාවේ T20 අනාගතයට මාලිංග ගේ නායකත්වය නොගැලපෙන බවට කණ්ඩායම තුළින්ම මැසිවිලි

Source: Flickr
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share
Source: Flickr
SBS World News