මෙවර ඔස්ට්‍රේලියානු අය වැය ට විවධ ප්‍රජාවන්ගෙන් දැඩි අප්‍රසාදයක්

اسکات موریسون نخست وزیر استرالیا (راست) و جاش فرایدنبرگ خزانه دار استرالیا Source: AAP
බහු සංස්කෘතික ඕස්ට්‍රේලියාව සඳහා අයවැය ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ට්‍රේලියානු රජය උනන්දු වන නමුත් විවිධ කණ්ඩායම් මෙවර අයවැයෙහි කරුණු පිළිබඳව කනස්සල්ල පළ කර තිබීම පිළිබඳව වන SBS කාලීන විශේෂාංගය
Share