A shopping trolley is seen alongside available perishable goods in a supermarket in Sydney, Sunday, 24 September, 2017.(AAP Image/Sam Mooy) NO ARCHIVING Source: AAP
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් වල මිල ගනන් වල පැවැත්ම සහ ලාභ ආන්තිකය වැනි ගැටළු පරීක්ෂා කිරීම මගින් මෙරට ප්‍රදාන සුපිරි වෙළඳසැල් විමර්ශනය සඳහා මහජන අදහස් විමසුම් පැවැත්වෙන බව පැවසෙනවා. ACCC හෙවත් ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම මෙම පරීක්ෂණයට නායකත්වය ලබා දෙන අතර මෙරට සුපිරි වෙළඳසැල් දැවැන්තයින් වන Woolworths සහ Coles වෙලදසැල් මේ සදහා පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 8 November 2024 11:47am
By Hannah Kwon, Wing Kuang
Presented by Sudarshani Ambegoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් වල මිල ගනන් වල පැවැත්ම සහ ලාභ ආන්තිකය වැනි ගැටළු පරීක්ෂා කිරීම මගින් මෙරට ප්‍රදාන සුපිරි වෙළඳසැල් විමර්ශනය සඳහා මහජන අදහස් විමසුම් පැවැත්වෙන බව පැවසෙනවා. ACCC හෙවත් ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම මෙම පරීක්ෂණයට නායකත්වය ලබා දෙන අතර මෙරට සුපිරි වෙළඳසැල් දැවැන්තයින් වන Woolworths සහ Coles වෙලදසැල් මේ සදහා පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.