ඉතිහාස වාර්තාවක් තබමින් ඔස්ට්‍රේලියාවේ PR එක දෙන්න දෙසැම්බර් මාසයේ ආරාධනා පත්‍ර 35,000 ක් නිකුත් කෙරේ

The Australian Government Department of Immigration and Citizenship in Sydney on Monday, May 28, 2012. (AAP Image/April Fonti) NO ARCHIVING

The Australian Government Department of Immigration and Citizenship in Sydney. Source: AAP

2022 දෙසැම්බර් මාසයෙදී ඔස්ට්‍රේලියාවේ සිටින සහ විදෙස් රටවල සිටින අයදුම්කරුවන් සඳහා 189 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන Skilled Independent වීසා (subclass 189) සඳහා මෑත ඉතිහාසයේ විශාලතම මාසික ආරාධනා පත්‍ර ප්‍රමාණය පසුගිය දෙසැම්බර් 08 වන දින ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

ඒ අනුව 189 වීසා සඳහා 2022 දෙසැම්බර් මාසයේදී නිකුත් කෙරුණු ආරාධනා පත්‍ර ප්‍රමාණය 35,000 කි.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ පසුගිය අගෝස්තු මාසයේදී නිකුත් කෙරුණු 189 වීසා ආරාධනා පත්‍ර තොගය විය.

එය 12,200 කි.

Skilled Independent වීසා (subclass 189)

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනට අදාළ ලකුණු ලබාගනිමින් එම ලකුණු මත පදනම්ව පමණක් මෙම Skilled Independent වීසා (subclass 189) පිරි නැමේ.

මේ සඳහා අයදුම් කිරීමට ඔබ පළමුව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා expression of interest හෙවත් EOI එකක් යොමු කළ යුතුවේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඉන් අනතුරුව ඔබේ ලකුණු ප්‍රමාණය, අයදුම් කිරීම හා සබැඳුනු වෘත්තීය, සහ මූලික අවශ්‍යතා සපුරා ඇත්ද යන්න පිළිබඳ සලකා බලා අදාළ පරිසාධන මට්ටමල ළඟා වී ඇත්නම් පමණක් ඔබට 189 වීසා සඳහා අයදුම් කිරීම පිණිස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ආරාධනා පත්‍රයක් නිකුත් කරයි.

මෙම 189 වීසා සඳහා ආරාධනා පත්‍ර මාසිකව නිකුත් කෙරෙන අතර පෙර පැවති සම්මතය වූයේ සාමාන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2,500 ක් පමණ නිකුත් කිරීමය.

නමුත් පසුගිය ලිබරල් සන්ධාන රජය සමයේ එම ප්‍රමාණය ඉතා බරපතල ලෙස කප්පාදු කෙරුණි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පවතින වත්මන් පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය නිසා වත්මන් කම්කරු පකහ රජය පෙරට සාපේක්ෂව 189 වීසා විශාල ප්‍රමාණයක් ලබා දීමට තීරණය කර ඇත.

මේ නිසාම Skilled වීසා සඳහා 79,600 ක්ව තිබූ වීසා කෝටාව 2022-23 මුල්‍ය වර්ෂය සඳහා 142,400 ක් දක්වා වැඩි කර තිබේ.

2022 දෙසැම්බර් මාසයේදී ආරාධනා පත්‍ර ලැබුණු වෘත්තීන්

2022 දෙසැම්බර් මාසයෙදී ඔස්ට්‍රේලියාවේ සිටින සහ විදෙස් රටවල සිටින අයදුම්කරුවන් සඳහා 189 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔවුන් වාර්තා කරන පරිදි එම ආරාධනා පත්‍ර නිකුත් කර ඇති ලකුණු ප්‍රමාණයන් සහ වෘත්තීන් පහත පරිදි වේ.

OccupationOffshore**Onshore**
Accountant (General)8585
Actuary6565
Aeronautical Engineer8585
Agricultural Consultant8585
Agricultural Engineer9090
Agricultural Scientist9085
Airconditioning and Mechanical Services Plumber65N/A*
Airconditioning and Refrigeration Mechanic7065
Analyst Programmer8585
Architect8585
Artistic DirectorN/A*75
Arts Administrator or Manager6570
Audiologist6565
Automotive ElectricianN/A*65
Barrister6570
BiochemistN/A*85
Biomedical Engineer8585
Biotechnologist8585
Boat Builder and RepairerN/A*70
BotanistN/A*100
Bricklayer6565
Cabinetmaker6565
Cardiologist85N/A*
Cardiothoracic SurgeonN/A*80
Carpenter6565
Carpenter and Joiner6565
Cartographer90100
Chef6565
Chemical Engineer8585
Chemist8585
Child Care Centre Manager6565
Chiropractor6565
Civil Engineer8585
Civil Engineering Draftsperson6565
Civil Engineering Technician6565
Clinical Psychologist7065
Computer Network and Systems Engineer8585
ConservatorN/A*85
Construction Project Manager6565
Dancer or Choreographer6580
Dermatologist70N/A*
Developer Programmer8585
Diagnostic and Interventional Radiologist8065
Diesel Motor Mechanic6565
Early Childhood (Pre-primary School) Teacher6565
Economist6565
Educational PsychologistN/A*85
Electrical Engineer8585
Electrical Engineering Draftsperson6565
Electrical Engineering Technician6565
Electrician (General)6565
Electrician (Special Class)N/A*70
Electronic Equipment Trades Worker6565
Electronic Instrument Trades Worker (General)6565
Electronic Instrument Trades Worker (Special Class)6590
Electronics Engineer8585
Emergency Medicine Specialist7065
EndocrinologistN/A*65
Engineering Manager6565
Engineering Professionals nec9085
Engineering Technologist8585
Environmental Consultant9085
Environmental Engineer8585
Environmental Manager6565
Environmental Research Scientist8585
Environmental Scientists necN/A*85
External Auditor6565
Fitter (General)6565
Fitter and Turner70
Fitter-Welder7070
Food Technologist8585
ForesterN/A*85
Gasfitter65N/A*
General Practitioner6565
Geotechnical Engineer8585
GlazierN/A*75
ICT Business Analyst8585
ICT Security Specialist8585
Industrial Engineer8585
Intensive Care Specialist6565
Internal Auditor6565
JoinerN/A*70
Land Economist7570
Landscape Architect8585
Life Scientist (General)9085
Life Scientists nec9085
Lift Mechanic6565
Locksmith8080
Management Accountant8585
Management Consultant6565
Marine BiologistN/A*85
Materials Engineer8585
Mechanical Engineer8585
Medical Diagnostic Radiographer6565
Medical Laboratory Scientist8585
Medical Practitioners nec6565
Medical Radiation Therapist7070
Metal Fabricator6565
Metal Machinist (First Class)6565
MetallurgistN/A*90
MeteorologistN/A*90
MicrobiologistN/A*85
Midwife6565
Mining Engineer (excluding Petroleum)8585
Motor Mechanic (General)6565
Multimedia Specialist8585
Music Director70N/A*
Musician (Instrumental)6565
Naval Architect8585
NeurosurgeonN/A*65
Nuclear Medicine Technologist6565
Nurse Practitioner70N/A*
Obstetrician and Gynaecologist7065
Occupational Therapist6565
Optometrist6570
Organisational Psychologist80N/A*
Orthotist or ProsthetistN/A*75
Osteopath7575
Other Spatial Scientist9090
OtorhinolaryngologistN/A*85
PaediatricianN/A*70
Painting Trades Worker6565
Panelbeater7065
Pathologist6565
Petroleum Engineer9085
Physicist9085
Physiotherapist6565
Plastic and Reconstructive Surgeon70N/A*
Plumber (General)6565
Podiatrist7065
Primary Health Organisation Manager6565
Production or Plant Engineer8585
Psychiatrist8065
Psychologists nec6565
Quantity Surveyor8585
Radiation Oncologist8580
Radiocommunications TechnicianN/A*65
Registered Nurse (Aged Care)6565
Registered Nurse (Child and Family Health)6565
Registered Nurse (Community Health)6565
Registered Nurse (Critical Care and Emergency)6565
Registered Nurse (Developmental Disability)6570
Registered Nurse (Disability and Rehabilitation)6565
Registered Nurse (Medical Practice)6565
Registered Nurse (Medical)6565
Registered Nurse (Mental Health)6565
Registered Nurse (Paediatrics)6570
Registered Nurse (Perioperative)6565
Registered Nurse (Surgical)6565
Registered Nurses nec6565
Roof PlumberN/A*80
Secondary School Teacher6565
Sheetmetal Trades WorkerN/A*70
Shipwright70N/A*
Social Worker6565
Software and Applications Programmers nec8585
Software Engineer8585
Solicitor6565
Solid PlastererN/A*70
Sonographer65N/A*
Special Needs Teacher6565
Specialist Physician (General Medicine)6570
Specialist Physicians nec7065
Speech Pathologist6565
Statistician6565
Structural Engineer8585
Surgeon (General)6565
Surveyor9085
Systems Analyst8585
Taxation Accountant8585
Technical Cable JointerN/A*70
Telecommunications Engineer8585
Telecommunications Field Engineer6565
Telecommunications Network Engineer8585
Telecommunications Network Planner6565
Telecommunications Technical Officer or Technologist6565
Tennis Coach6565
Transport Engineer9085
University Lecturer6565
Valuer6565
Vascular SurgeonN/A*80
Veterinarian8585
Wall and Floor Tiler6565
Welder (First Class)6565
Welfare Centre Manager80N/A*
ZoologistN/A*100


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now