Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: බහුතර ඕස්ට්‍රේලියානු වීසා කාණ්ඩ සඳහා අය කරන ගාස්තු ජූලි 01 වෙනි දා සිට ඉහළට

Changes in 2020
The federal government has increased the application cost for most Australian visa classes by 25 per cent. The application fee for a student visa has increased since 1 July from $2,000 to $2,500, while the Temporary Graduate, or Subclass 485 visa, now costs $5,750. Source: SBS

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 03 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • බහුතර ඕස්ට්‍රේලියානු වීසා කාණ්ඩ සඳහා අය කරන ගාස්තු ජූලි 01 වෙනි දා සිට ඉහළට
  • නිවාස ණය ආපසු ගෙවීමේ වාර්තාගත විශාලතම පොලී අනුපාතයකට නිවෙස් හිමියන් දැන් මුහුණ දී සිටින බව නව වාර්තාවක් හෙළි කරයි
  • ක්‍රේගිබර්න් හි දී සිදු වූ 15 හැවිරිදි දරුවෙකුගේ මරණයට 16 හැවිරිදි දරුවෙකුට මිනීමැරුම් චෝදනා
  • තායිලන්තයේ මහමග වැඩමකරමින් සිටි භික්ෂූන්වහන්සේලා අට නමක් රිය අනතුරක් හේතුවෙන් අපවත් වේ
  • T20 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයට සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now