ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- කම්කරු පක්ෂ රජයේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්තිය පහල මන්ත්‍රණ සභාවේදී සම්මත කිරීමට ග්‍රීන්ස් පක්ෂය සහාය දෙයි.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණාත්මක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට ඩොලර් බිලියන ගණනක් සොයමින් සිටින බව භාණ්ඩාගාරික ඇමති පවසයි.
- ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කිරීමට තවත් විදෙස් සමාගම් 3 කට අවසර.
- උතුරු කොරියාව තවත් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට දකුණු කොරියාවෙන් සහ ජපානයෙන් චෝදනා.
- ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි එක් දින තරගය අද ඇරඹේ.
Share






