Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රාජකාරි රටාවේ වෙනස්වීම ඔබගේ මානසික සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද?

stressed man

රාජකාරි රටාවේ සිදුවන වෙනස්කම් මානසික සෞඛ්‍යය කෙරෙහි සිදු කල හැකි බලපෑම සහ ඉන් ආරක්ශා වීම උදෙසා ගත හැකි ක්‍රියාමර්ග පිලිබඳව, නොවැම්බර් 29 සිට දෙසැම්බර් 05 දක්වා සතිය තුළ යෙදෙන ඕස්ට්‍රේලියානු මනෝවිද්‍යා සතියට සමගාමීව SBS සිංහල සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න, ඉහත පින්තූරය මත ඇති speaker සළකුණ මත ක්ලික් කරන්න.

Published

Updated

By Hashan Premathilaka

Source: SBS

Share this with family and friends

රාජකාරි රටාවේ සිදුවන වෙනස්කම් මානසික සෞඛ්‍යය කෙරෙහි සිදු කල හැකි බලපෑම සහ ඉන් ආරක්ශා වීම උදෙසා ගත හැකි ක්‍රියාමර්ග පිලිබඳව, නොවැම්බර් 29 සිට දෙසැම්බර් 05 දක්වා සතිය තුළ යෙදෙන ඕස්ට්‍රේලියානු මනෝවිද්‍යා සතියට සමගාමීව SBS සිංහල සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න, ඉහත පින්තූරය මත ඇති speaker සළකුණ මත ක්ලික් කරන්න.

ඕස්ට්‍රේලියානු මනෝවිද්‍යා සංගමය මගින් සංවිධානය කරන ලද ඕස්ට්‍රේලියානු මනෝවිද්‍යා සතියේ මෙවර තේමාව වන - Working Minds නොහොත් රාජකාරි කටයුතු වල නිරත වන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය පිලිබඳ මෙම සාකච්ඡාවට එක්වන්නේ  සිඩ්නි නුවර මනෝවිද්‍යාඥ අභය බණ්ඩාරනායක මහතා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now