SKIP TO MAIN CONTENT

නැවත පත් උවහොත් Childcare සහනාධාරය පුළුල් කරන බවට ලේබර් රජයෙන් පොරොන්දුවක්: දෙසැ 12 කාලීන විග්‍රහය

Childcare sector
A child playing at child care Credit: Dominic Lipinski/PA

මීළඟ මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන භාගයක් දක්වා උපයන පවුල්වලට දින තුනක ළමා රැකවරණ සේවා එසේත් නැතිනම් child care සහනාධාරය සඳහා ප්‍රවේශය ලබා දෙන බවට කම්කරු පක්ෂය ප්‍රතිඥා දී තිබෙනවා. අඩු පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශ වල ළමුන් සඳහා මෙම child care සහනාධාර පහසුකම් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් පිහිටුවීම සඳහාද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි පොරොන්දු වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Updated

By Sara Tomevska , Alex Anyfantis, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

මීළඟ මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන භාගයක් දක්වා උපයන පවුල්වලට දින තුනක ළමා රැකවරණ සේවා එසේත් නැතිනම් child care සහනාධාරය සඳහා ප්‍රවේශය ලබා දෙන බවට කම්කරු පක්ෂය ප්‍රතිඥා දී තිබෙනවා. අඩු පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශ වල ළමුන් සඳහා මෙම child care සහනාධාර පහසුකම් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් පිහිටුවීම සඳහාද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි පොරොන්දු වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now