SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාව තුල විවාහ වීම් පහළට - දික්කසාද ඉහළට

Hands throwing wedding bouquets into the sky.
Fewer people got married in 2025 and more got divorced, according to new data from the Australian Bureau of Statistics. Source: Getty / Bogdan Kurylo

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 29 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ 50 වන අගමැතිවරයා ලෙස බෙන් කැරොල් දිවුරුම් දෙයි
  • ඔස්ට්‍රේලියාව තුල විවාහ වීම් පහළට - දික්කසාද ඉහළට
  • ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණ සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පසු වාර්තා වූ පහළම අගය‌ට
  • ජපාන භූමිකම්පාවෙන් සුන්බුන් අතර සිරවී සිටින්නන් ගලවා ගැනීමට පසුකම්පන හේතුවෙන් බාධා
  • ලොකී කෙනඩි වේගවත්ම ඕස්ට්‍රේලියානුවා බවට පත් වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now