SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: පෝලීන් හැන්සන් බහුසංස්කෘතික ඔස්ට්‍රේලියානු සමාජයක් ප්‍රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්‍රකාශයක් - බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඈන් ඇලි

PAULINE HANSON PRESS CLUB
Multicultural Affairs Minister Anne Aly says Ms Hanson's remarks are hateful and irresponsible. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 19 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • පෝලීන් හැන්සන් බහුසංස්කෘතික ඔස්ට්‍රේලියානු සමාජයක් ප්‍රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බව බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඈන් ඇලි පවසයි
  • ශුද්ධ විදේශ සංක්‍රමණය වසර තුනකින් වාර්තා වූ අවම මට්ටමට
  • රජය ප්‍රකාශයට පත් කල නව අයවැය බදු වෙනස්කම් යෝජනා ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායකගෙන් චෝදනා
  • එකඟතා 14 ක් සහිත ඉරාන - ඇමරිකා සාම ගිවිසුම ප්‍රකාශයට පත් කෙරේ
  • FIFA පාපන්දු ලෝක කුසලානයේ 8 වන දිනයේ තරග වලින් ස්විස්ටර්ලන්තයට සහ කැනඩාව‌ට ජය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now