වර්තමානයේදී වැඩිහිටියන් මෙන්ම දරුවන්ද වැඩි වශයෙන් ඩිජිටල් උපාංග සමග කාලය ගත කරනවා. මේ නිසා ඇති වන බලපෑම් සමතුලිත කරන්නට ළමා පොත් වලට හැකියාවක් තිබෙනවද? මෙම සාකච්චාවෙන් මේ පිලිබදව වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන එනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසලක ගුරුවරියක්, සිංහල භාෂා පාසලේ ගුරුවරියක් සහ ළමා පොත් රචනයේද යෙදෙන පුන්‍යා ලියනගේ මහත්මිය සමග සිදු කල සාකච්චාවට සවන් දෙන්න.
සැ. යු - මෙම සාකච්චාවේදී අප ඔබ වෙත ගෙන එන්නේ සාමාන්‍ය පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. එක් එක් දරුවාගේ තත්ව අනුව මෙහි සඳහන් කොට ඇති කරුණු අදාළ විය හැකි ආකාරය වෙනස්විය හැකි බව දැනුම් දී සිටින්නෙමු
************************************************************************************
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





