SKIP TO MAIN CONTENT

High visibility vests යොදා ගනිමින් නිපදවෙන තිරසාර කොන්ක්‍රීට් පිළිබද පර්යේෂණ සාර්ථකයි:කාලීන විග්‍රහය ඔක් 22

Associate Professor Malindu Sandanayake is leading a project reusing hi-viz vests and coffee cups being reused to make cement.
Australian researchers have found a way to re-use coffee cup and hi-viz waste to make concrete. Credit: Supplied/SBS

කර්මාන්තශාලා සහ ඉදිකිරීම් ස්ථානවල කම්කරුවන් විසින් භාවිතා කරන ඉහළ දෘශ්‍ය ඇඳුම් වලින් ලබාගත් පොලියෙස්ටර් තන්තු වලින් කොන්ක්‍රීට් නිර්මාණය කිරීම සදහා කරන ලද පර්යේෂණ සාර්ථක වී ඇති බව වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය මලිඳු සන්දනායක පවසනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Published

Updated

By Essam Al-Ghalib

Presented by Sudarshani Ambegoda

Source: SBS

Skip to podcast episode content

කර්මාන්තශාලා සහ ඉදිකිරීම් ස්ථානවල කම්කරුවන් විසින් භාවිතා කරන ඉහළ දෘශ්‍ය ඇඳුම් වලින් ලබාගත් පොලියෙස්ටර් තන්තු වලින් කොන්ක්‍රීට් නිර්මාණය කිරීම සදහා කරන ලද පර්යේෂණ සාර්ථක වී ඇති බව වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය මලිඳු සන්දනායක පවසනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now