The Reserve Bank of Australia is signaling a pause in interest rates hike Source: AAP / AAP / Dan Himbrechtsඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලි අනුපාතික වැඩිවීම සඳහා විරාමයක් ලබාදෙන බවට සංඥා කර තිබේ. මේ අතර ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික සබ්මැරීන නිෂ්පාදනය කිරීමට බ්‍රිතාන්‍යට ලබාදුන් කොන්ත්‍රාත්තුව පිළිබඳ Peter Dutton දැක්වූ අදහස්වලට ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ප්‍රතිචාර දක්වා තිබේ. එමෙන්ම මාර්තු 08 වනදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තම පළමු වාර්ෂික කාන්තා තත්ත්ව වාර්තාව නිකුත් කළේය. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Madhura Seneviratne, Hannah Kwon
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලි අනුපාතික වැඩිවීම සඳහා විරාමයක් ලබාදෙන බවට සංඥා කර තිබේ. මේ අතර ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික සබ්මැරීන නිෂ්පාදනය කිරීමට බ්‍රිතාන්‍යට ලබාදුන් කොන්ත්‍රාත්තුව පිළිබඳ Peter Dutton දැක්වූ අදහස්වලට ඔස්ට්‍රේලියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ප්‍රතිචාර දක්වා තිබේ. එමෙන්ම මාර්තු 08 වනදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තම පළමු වාර්ෂික කාන්තා තත්ත්ව වාර්තාව නිකුත් කළේය. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.