කාලීන විග්‍රහය: ඉන්දීය තරුණ අරගලයේ පසුබිමෙන් සිටින කවුද මේ 'කැරපොතු ජනතා පක්ෂය'?

APTOPIX India Cockroach Janta Party
Youth protesting against NEET paper leak and alleged corruption in the education system outside Parliament in New Delhi. Source: AP / Vipin/AP Photo/Vipin

ඉන්දියාවේ රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු විශාලතම තරුණ විරෝධතා රැල්ලක් මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙනවා. “කොක්රෝච්” එහෙම නැතිනම් කැරපොත්තන් කියන නමෙන් පටන්ගත් මේ ව්‍යාපාරය අද වන විට දහස් ගණන් තරුණයන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙනැවිත් තිබෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මොකක්ද මේ කරපොත්තන්ගේ ජනතා ව්‍යාපාරය කියන්නේ. මේ ව්‍යාපාරය ආරම්භ උනේ කොහොමද? අද කාලීන විග්‍රහයෙන් අපි මේ ගැන විමසා බලමු.

Published

By Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ඉන්දියාවේ රජයට එරෙහිව පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබුණු විශාලතම තරුණ විරෝධතා රැල්ලක් මේ වන විට රට පුරා පැතිර යමින් තිබෙනවා. “කොක්රෝච්” එහෙම නැතිනම් කැරපොත්තන් කියන නමෙන් පටන්ගත් මේ ව්‍යාපාරය අද වන විට දහස් ගණන් තරුණයන් පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙනැවිත් තිබෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මොකක්ද මේ කරපොත්තන්ගේ ජනතා ව්‍යාපාරය කියන්නේ. මේ ව්‍යාපාරය ආරම්භ උනේ කොහොමද? අද කාලීන විග්‍රහයෙන් අපි මේ ගැන විමසා බලමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now