SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ බැංකුවල අයතා කටයුතු විමර්ශනයට රාජකීය කොමිසමක් පත්කිරීම පසුපස ඇති ඇත්ත කතාව : අද ආර්ථික විමර්ශන තුලින්

The big banks are implicated in ASIC’s review
تأتي خطة حزب الخضر على خلفية جلسات لجنة التحقيق الملكية التي كشفت تجاوزات و انتهاكات جسيمة ارتكبتها المصارف و المؤسسات المالية التابعة لها Source: AAP

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙහි අයතා මුල්‍ය කටයුතු පිළිබඳව ලැබුණු පැමිණිලි හේතුවෙන් එය විමර්ශනයට රජය විසින් රාජකීය කොමිසමක් පත්කිරීම පසුපස ඇති සත්‍ය කතාව සහ එය මෙරටෙහි ආර්ථිකයට කෙලෙසින් බලපානු ඇතිද යන්න පිලිබඳ විමර්ශනයක් මෙම සාකච්චාවෙන්... SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරෙහි අයතා මුල්‍ය කටයුතු පිළිබඳව ලැබුණු පැමිණිලි හේතුවෙන් එය විමර්ශනයට රජය විසින් රාජකීය කොමිසමක් පත්කිරීම පසුපස ඇති සත්‍ය කතාව සහ එය මෙරටෙහි ආර්ථිකයට කෙලෙසින් බලපානු ඇතිද යන්න පිලිබඳ විමර්ශනයක් මෙම සාකච්චාවෙන්... SBS සිංහල වැඩසටහන සමඟ මෙම සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

***************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now