නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් කොරෝනා නීති ලිහිල් කරද්දී වසා දමා ඇති ව්‍යාපාර ඉක්මණින් විවෘත කරන ලෙස ඉල්ලා මධ්‍යම රජයෙන් වික්ටෝරියානු ප්‍රාන්ත රජයට දැඩි බලපෑම්

Many business owners are disappointed with the Victoria's roadmap out of lockdown Source: Asanka Ratnayake/Getty Images
ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ ටස්මේනියා ප්‍රාන්ත වලින් වාර්තා වන නවතම තොරතුරු ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය.
Share