Voice to Parliament යනු කුමක්ද සහ ඒ පිළිබඳව සංක්‍රමණික ප්‍රජාවක් ලෙස අප දැනසිටිය යුතු කරුණු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවේ කිහිපදෙනෙකු SBS සිංහල සේවයට දැක්වූ අදහස් වලට සවන් දෙන්න
මෙම විශේෂාංගයට අදහස් දැක්වීමට එක් වූයේ;
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීතිඥ මෛත්‍රී පනාගොඩ
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ නයන් පෙරේරා
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලක්ෂ්මන් කොඩිතුවක්කු
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ නලින් ජයවර්ධන
Share






