SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ පාසල් පද්ධතිය විදුහල්පතිවරුන්ගේ හිගයකට මුහුණදීමේ අවදානමක්: කාලීන විග්‍රහය අප්‍රේල් 08

Australia’s experiencing record-high levels of violence and threats of violence towards principals

ඕස්ට්‍රේලියාවේ පාසල්වල විදුහල්පතිවරුන්, වාර්තාගත ලෙස ඉහළ ප්‍රචණ්ඩත්වයක් සහ එවැනි තර්ජන අත්විඳිමින් සිටින බව වාර්තා වනවා. මේ හේතුව නිසා බොහෝ විදුහල්පතිවරුන් තම රැකියාවෙන් ඉවත් වීමේ ප්‍රවනතාවයක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

Published

Updated

By Cameron Carr

Presented by Sudarshani Ambegoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පාසල්වල විදුහල්පතිවරුන්, වාර්තාගත ලෙස ඉහළ ප්‍රචණ්ඩත්වයක් සහ එවැනි තර්ජන අත්විඳිමින් සිටින බව වාර්තා වනවා. මේ හේතුව නිසා බොහෝ විදුහල්පතිවරුන් තම රැකියාවෙන් ඉවත් වීමේ ප්‍රවනතාවයක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now