SKIP TO MAIN CONTENT

මගේ පළමු සිනමා නිර්මාණයෙන්ම ලංකාවට පළමු වරට සංගීතාත්මක ළමා චිත්‍රපටයක් හඳුන්වාදීම කිසිසේත්ම අභියෝගයක් ලෙස හැඟුනේ නැහැ. - 'හෝ ගාන පොකුණ' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ

Indika Ferdinando_Anasuya Subhasinghe
Indika Ferdinando_Anasuya Subhasinghe Source: : SBS studio

හෝ ගාන පොකුණ' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සහ එහි ප්‍රධාන නිළිය වන අනසුයා සුභසිංහ යන දෙපල නොබෝදිනකින්ම ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට නියමිත 'හෝ ගාන පොකුණ' චිත්‍රපටය පිළිබඳවත් එහි නිර්මාන හරය පිළිබඳවත් SBS සිංහල ගුවන් විදුලිය සමඟ සිදුකල සජීව පිළිසඳර.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

හෝ ගාන පොකුණ' චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සහ එහි ප්‍රධාන නිළිය වන අනසුයා සුභසිංහ යන දෙපල නොබෝදිනකින්ම ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට නියමිත 'හෝ ගාන පොකුණ' චිත්‍රපටය පිළිබඳවත් එහි නිර්මාන හරය පිළිබඳවත් SBS සිංහල ගුවන් විදුලිය සමඟ සිදුකල සජීව පිළිසඳර.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now