ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 04වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ඉන්ධන බදු සහනය අවසන්, ඉන්ධන මිල නැවතත් ඉහළ යන ලකුණු
- කුරුළු උණ හේතුවෙන් වනජීවීන්ට දැඩි බලපෑම් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්
- ලැව්ගිනි මැඩලීමට ඔස්ට්‍රේලියාවෙන් විදෙස් රටවලට සහාය
- ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණය තවදුරටත්: ඇතැම් පාසල් වසාදමීමේ තීරණයක්
- ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලියෙන් ඉන්දියානු ක්‍රීඩක ජස්ප්‍රිත් බූම්රා ඉවතට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






