Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වීම පිළිබඳව දැනගත යුතු කරුණු: කාලීන විග්‍රහය අප්‍රේල් 01

FEDERAL ELECTION 2022 STOCK

A sign is seen at an Australian Electoral Commission (AEC) warehouse in Queanbeyan, near Canberra, Friday, March 25, 2022. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Credit: MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ සමය ආරම්භ වී ඇති අතර ඡන්ද විමසීමේදී ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔබ මේ වනවිට කල්පනා කරනවා විය හැකියි. මේ වනවිට මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අතර සියලුම වැඩිහිටි ඕස්ට්‍රේලියානු පුරවැසියන් ඉදිරි දින හත තුළ ලියාපදිංචි විය යුතු වේ. එසේ නොමැතිනම් ඔවුන්ට දඩයකට මුහුණ දීමට සිදුවිය හැකියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

Published

Updated

By Nipuna Dodangoda, Sam Dover

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ සමය ආරම්භ වී ඇති අතර ඡන්ද විමසීමේදී ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔබ මේ වනවිට කල්පනා කරනවා විය හැකියි. මේ වනවිට මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අතර සියලුම වැඩිහිටි ඕස්ට්‍රේලියානු පුරවැසියන් ඉදිරි දින හත තුළ ලියාපදිංචි විය යුතු වේ. එසේ නොමැතිනම් ඔවුන්ට දඩයකට මුහුණ දීමට සිදුවිය හැකියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.  එසේම SBS South Asian YouTube නාලිකාවෙන්  ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ   livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය   තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in  පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App   නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook   වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now