Source: AAP, Supplied / AAP/Suppliedඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.
Published
Updated
By Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS / SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.