ගෝඨාගේ ඇමරිකානු නඩුවේ තොරතුරු, ගිණිබත්වුනු Notre-Dame දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ සහ ඉන්දියා - ඉන්දුනීසියා මැතිවරණ

World news wrap Source: SBS Sinhala
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share




