Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: මෙම වසරේ ඕස්ට්‍රේලියානු ජන සංගණනය අගෝස්තු 11වන දා

AUSTRALIAN BUREAU OF STATISTICS
Australian Bureau of Statistics logo in Canberra, Tuesday, Aug. 25, 2009 (AAP Image/Alan Porritt) NO ARCHIVING Credit: /AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 07වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • චීනය පැසිෆික් කලාපයේ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක
  • මෙම වසරේ ඕස්ට්‍රේලියානු ජන සංගණනය අගෝස්තු 11වන දා
  • ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට තර්ජනය කළැයි චෝදනා ලද්දෙකුට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියෙන් විධිමත් අනතරු ඇඟවීමක්
  • ශ්‍රී ලංකාවේ මීගමුව බන්ධනාගාරය තුළ වූ නොසන්සුන්තාවකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට
  • 2026 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ පෘතුගාලය පරදා ස්පාඤ්ඤය අර්ධ අවසන් වටයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now