Gnowangerup and Bluff Knoll in Western Australia_ Australian Rural Beauty_ SBS Singala monthly radio journey to remote Australia_ July 2023බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ හිම වැටෙන සීතල පෙදෙස් වන Gnowangerup සහ Bluff Knoll ප්‍රදේශ වෙතටයි මෙම ජූලි මාසයේ SBS සිංහල සේවයේ 'මාසික ගුවන් විදුලි චාරිකාව' - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ හිම වැටෙන සීතල පෙදෙස් වන Gnowangerup සහ Bluff Knoll ප්‍රදේශ වෙතටයි මෙම ජූලි මාසයේ SBS සිංහල සේවයේ 'මාසික ගුවන් විදුලි චාරිකාව' - Australian Rural Beauty. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්
SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …
පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින්