Traveling to Warialda and Bingara diamond towns in New South Wales_ SBS Sinhala monthly Radio Journeyඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පිහිටි Warialda සහ Bingara යන දියමන්ති වලට ප්‍රසිද්ද නගර දෙකක ඇති සුවිශේෂිත්වය සහ ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ට අතීතයේ සිදුවුණු අමිහිරි සිදුවිමක සුල මුල සොයා ගිය චාරිකාවක් මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - Australian Rural Beauty වෙතින්
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Presented by Janaka Weerasinghe
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පිහිටි Warialda සහ Bingara යන දියමන්ති වලට ප්‍රසිද්ද නගර දෙකක ඇති සුවිශේෂිත්වය සහ ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ට අතීතයේ සිදුවුණු අමිහිරි සිදුවිමක සුල මුල සොයා ගිය චාරිකාවක් මෙවර SBS සිංහල සේවයේ මාසික ගුවන්විදුලි චාරිකාව - Australian Rural Beauty වෙතින්
සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින්....
පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින්