Australian Treasurer Jim Chalmers speaks during a Mid-Year Economic and Fiscal Outlook media conference (AAP) Source: AAP / LUKAS COCHපසුගිය වසර දෙක තුල අයවැය අතිරික්තයක් වාර්තා කල ඕස්ට්‍රේලියානු ආර්ථිකය 2024/2025 මූල්‍ය වර්ෂයේදී කුඩා අයවැය හිඟයක් අත් දකිනු ඇති බවට වාර්තා වනවා. රජය විසින් ඉදිරිපත් කරන අර්ධ වාර්ෂික අයවැය සමාලෝචනයේදී මේ පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු උනා. ලෝක ආර්ථිකයේ ඇති අස්ථාවර ස්වභාවය සහ ඕස්ට්‍රේලියානු යපස් සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම හේතුවෙන් ඉදිරි වසර තුන තුලද අයවැය හිඟයකට ඔස්ට්‍රේලියාව මුහුණ දෙනු ඇති බවට ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් අනතුරු අඟවා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Dinesh Liyanage, Sara Tomevska , Wing Kuang
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පසුගිය වසර දෙක තුල අයවැය අතිරික්තයක් වාර්තා කල ඕස්ට්‍රේලියානු ආර්ථිකය 2024/2025 මූල්‍ය වර්ෂයේදී කුඩා අයවැය හිඟයක් අත් දකිනු ඇති බවට වාර්තා වනවා. රජය විසින් ඉදිරිපත් කරන අර්ධ වාර්ෂික අයවැය සමාලෝචනයේදී මේ පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු උනා. ලෝක ආර්ථිකයේ ඇති අස්ථාවර ස්වභාවය සහ ඕස්ට්‍රේලියානු යපස් සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම හේතුවෙන් ඉදිරි වසර තුන තුලද අයවැය හිඟයකට ඔස්ට්‍රේලියාව මුහුණ දෙනු ඇති බවට ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් අනතුරු අඟවා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.