SKIP TO MAIN CONTENT

අද දින ලාංකික රසික හදවත්වලින් සදහටම සමුගෙන යන සිංහල සිනමාවේ රිදී සීනුව පිළිබඳව SBS සිංහල ගෙන එන ගුවන් විදුලි සමරු සටහන

late Sri Lankan renowned screen vocalist – Angeline Gunathilake
late Sri Lankan renowned screen vocalist – Angeline Gunathilake Source: SBS Sinhala

අද - අප්‍රේල් මස 2 දින ලාංකික රසික හදවත්වලින් සදහටම සමුගෙන යන සිංහල සිනමාවේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක ගයන ශිල්පිනිය පිළිබඳව SBS සිංහල ගෙන එන ගුවන් විදුලි සමරු සටහන සඳහා සම්බන්ද වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා විචාරකයෙකු , පුවත්පත් කලාවේදියෙකු සහ සිනමාව සම්බන්ද කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය නුවන් නයනජිත් මහතා නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

අද - අප්‍රේල් මස 2 දින ලාංකික රසික හදවත්වලින් සදහටම සමුගෙන යන සිංහල සිනමාවේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක ගයන ශිල්පිනිය පිළිබඳව SBS සිංහල ගෙන එන ගුවන් විදුලි සමරු සටහන සඳහා සම්බන්ද වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා විචාරකයෙකු , පුවත්පත් කලාවේදියෙකු සහ සිනමාව සම්බන්ද කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය නුවන් නයනජිත් මහතා නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන් 

 සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

 සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

 සජීවීව ගුවන් විදුලියෙන් - (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now