SKIP TO MAIN CONTENT

කැලිප්සෝ සංගීතය ලංකාවට හඳුන්වාදුන් නොයෙල් රණසිංහ කලාකරුවාගේ ගුණානුස්මරණය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියේ මතකාවර්ජනය

Noel Ranasingha
Noel Ranasingha Source: Noel Ranasingha

ශ්‍රී ලංකාවට කැලිප්සෝ සංගීත කලාව හඳුන්වාදීමට පුරෝගාමී වුනු නොයෙල් රණසිංහ කලාකරුවා අභාවයට පත්වී මෙම වසරේ ජූනි 11 දාට වසරක් සම්පුර්ණ වීම නිමිත්තෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන ආ අනුස්මරණ මතකාවර්ජනය .... මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සමඟ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ද වුනු ප්‍රවීන ගුවන්විදුලිවේදී අසෝක තිලකරත්න මහතාට සහ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිටින නොයෙල් රණසිංහ මහතාගේ දියණිය නිලුෂි රණසිංහට අපගේ ස්තුතිය....

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවට කැලිප්සෝ සංගීත කලාව හඳුන්වාදීමට පුරෝගාමී වුනු නොයෙල් රණසිංහ කලාකරුවා අභාවයට පත්වී මෙම වසරේ ජූනි 11 දාට වසරක් සම්පුර්ණ වීම නිමිත්තෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන ආ අනුස්මරණ මතකාවර්ජනය .... මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සමඟ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ද වුනු ප්‍රවීන ගුවන්විදුලිවේදී අසෝක තිලකරත්න මහතාට සහ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිටින නොයෙල් රණසිංහ මහතාගේ දියණිය නිලුෂි රණසිංහට අපගේ ස්තුතිය....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now