Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: නූතන සේවක වහල්භාවය වැළැක්වීමට අපොහොසත් වන ඔස්ට්‍රේලියානු සමාගම් වලට අපරාධ චෝදනා යටතේ නඩු

MICHELLE ROWLAND PRESSER
Attorney-General Michelle Rowland has announced proposed changes to strengthen Australia's Modern Slavery Act. Under the changes, large companies with annual revenue over $100 million dollars could face criminal charges for failing to prevent modern slavery. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 17 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • නූතන සේවක වහල්භාවය වැළැක්වීමට අපොහොසත් වන ඔස්ට්‍රේලියානු සමාගම් වලට අපරාධ චෝදනා යටතේ නඩු
  • දෝෂ සහිත යටි කය ශ්‍රෝණි සැත්කම් හේතුවෙන් අගතියට පත් කාන්තාවන් සඳහා නියම වූ වන්දි මුදල් ප්‍රමාදයක් පිළිබඳ අධිකරණයේ අවධානය
  • ප්‍රාථමික පාසලේ දී ම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීන් වෙත දරුවන් යොමු කිරීම වඩාත් සුදුසු බව නව අධ්‍යයනයකින් හෙළි වේ
  • නවසීලන්ත දකුණු දූපතට රික්ටර් මාපකයේ 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්
  • ප්‍රංශ පාපැදි සවාරියේ 12 වන අදියරේ ජය බෙල්ජියම් ජාතික ටිම් මර්ලියර්ට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now