Victoria - NSW border Source: Getty Images AsiaPacනිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ 25ක් අඩු අවදානම් සහිත කලාප ලෙසට නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගැනීම සහ කොරෝනා එන්නත් ලබාගන්නන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව නිව් සවුත් වේල්ස් අගමැතිනියගේ මතය ඇතුලු කාලීන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ 25ක් අඩු අවදානම් සහිත කලාප ලෙසට නම් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය පියවර ගැනීම සහ කොරෝනා එන්නත් ලබාගන්නන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව නිව් සවුත් වේල්ස් අගමැතිනියගේ මතය ඇතුලු කාලීන තොරතුරු රැගත් SBS සිංහල කාලීන විශේෂාංගය