People are seen waiting in line at the Goulburn Valley Health-Mcintosh Covid19 testing facility in Shepparton, Victoria. Source: AAPමෙල්බර්න් හි, තම නිවසේ සිට ගමන් කල හැකි දුර කිලෝ මීටර 5 සිට 20 දක්වා විහිදීමට ප්‍රාන්ත රජය තීරණය කිරීම සහ පරීක්ෂණ කල් දැමීම සම්බන්ධයෙන් Shepparton වැසියන්ගෙන් වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් සමාව අයදීම සහ තවත් කාලීන තොරතුරු ඇතුලත් SBS කාලීන විශේෂාංගය
මෙල්බර්න් හි, තම නිවසේ සිට ගමන් කල හැකි දුර කිලෝ මීටර 5 සිට 20 දක්වා විහිදීමට ප්‍රාන්ත රජය තීරණය කිරීම සහ පරීක්ෂණ කල් දැමීම සම්බන්ධයෙන් Shepparton වැසියන්ගෙන් වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් සමාව අයදීම සහ තවත් කාලීන තොරතුරු ඇතුලත් SBS කාලීන විශේෂාංගය