Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ වෙසෙන අයට දෙමාපියන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති ක්‍රම කෙතරම් සාධාරණද? SBS සිංහල 'විනිවිද' මාසික සමාජ මත විමසුම

parent visa
Source: Getty

ඕස්ට්‍රේලියානු රජය අලුතෙන් හඳුන්වා දෙන දෙමාපිය වීසා ක්‍රමයත් සමග ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපට අපගේ දෙමාපියන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති ක්‍රම කෙතරම් සාධාරණ ද? මෙවර මාසයේ අවසාන අගහරුවාදා SBS සිංහල වැඩසටහන ගෙන එන "විනිවිද " සමාජ කතිකාවෙන් අපිත් සමග කතා බහට එක් වුනා, මෙල්බන් නුවර අධිනීතීඥය දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි , පරත් නුවර දිනු ඒකනායක , මෙලබන් හි සම්පත් මදනායක හා සිඩ්නි හි හසන්ති ගුණසේකර

Published

Updated

By Charitha Adikari

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියානු රජය අලුතෙන් හඳුන්වා දෙන දෙමාපිය වීසා ක්‍රමයත් සමග ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපට අපගේ දෙමාපියන් මෙරටට ගෙන්වා ගැනීමට ඇති ක්‍රම කෙතරම් සාධාරණ ද? මෙවර මාසයේ අවසාන අගහරුවාදා SBS සිංහල වැඩසටහන ගෙන එන "විනිවිද " සමාජ කතිකාවෙන් අපිත් සමග කතා බහට එක් වුනා, මෙල්බන් නුවර අධිනීතීඥය දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි , පරත් නුවර දිනු ඒකනායක , මෙලබන් හි සම්පත් මදනායක හා සිඩ්නි හි හසන්ති ගුණසේකර

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now