Aged care residents from Canberra attend a Annual Aged Care ANZAC Wreathlaying Ceremony Source: AAPSBS සිංහල සෑම මසකම අවසන් අගහරුවාදා ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අපි අවධානය යොමු කරන්නේ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට වයස මුල් කරගෙන සිදු කරන වෙනස්කම් හා ඒ සදහා ඇති නීතිමය පසුබිම අපට බලපාන ආකාරය පිලිබදවයි. අපිත් සමග කතා බහ කලේ නීතිඥ නාලිකා පද්මසේන , CQ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන් , සජීවනී දිසානායක
SBS සිංහල සෑම මසකම අවසන් අගහරුවාදා ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අපි අවධානය යොමු කරන්නේ ඕස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට වයස මුල් කරගෙන සිදු කරන වෙනස්කම් හා ඒ සදහා ඇති නීතිමය පසුබිම අපට බලපාන ආකාරය පිලිබදවයි. අපිත් සමග කතා බහ කලේ නීතිඥ නාලිකා පද්මසේන , CQ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන් , සජීවනී දිසානායක
Source: SBS