ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- හෙට සිට වැටුප් ඉහළට, අවමය පැයකට ඩොලර් 26.44 දක්වා
- වන් නේෂන් පක්ෂ ජන ආකර්ෂණයේ පහළ යාමක්
- ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල 2022න් පසු වාර්තා වූ අවම මිල මට්ටමට
- උතුරු ජර්මනියේ තරුණ සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් සය දෙනෙකු ජීවිතක්ෂයට
- FIFA තරඟාවලියේ බ්‍රසීලය සහ පැරගුවේ ඉදිරියට, ජපානය සහ ජර්මනිය තරඟාවලියෙන් ඉවතට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






