Paliament_ Sri Lanka.jpg Source: Paliament_ Sri Lanka.jpgලාංකීය දේශපාලනය උණුසුම් කල වැට් පනත සම්මත වීම, කෝප් කමිටු ප්‍රතිපලය පිළිබඳව තිබෙන දේශපාලනික මතවාද, යාපනයේ 'ආවා' කල්ලියේ කටයුතු ගැන ඇත්ත තතු විත්ති, CSN නාලිකාව වැසීමට තුඩුදුන් හේතු, විමල් විරවන්ස්හගේ නිවසේ තරුණයෙකු මියයෑමේ සිදුවීමේ සුලමුල සහ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ඉඩම් විකිණීම සම්බන්දව මතුව ඇති සාමජිය ප්‍රකොපයේ සුලමුල ඇතුළුව පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලනික සහ සාමාජිය උණුසුම් සිදුවීම් සවිස්තරාත්මකව ... " ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාව තුල සිදුවූ සුවිශේෂී සිදුවීම් පිලිබඳ සවිස්තරාත්මක තතු විත්ති විමසුම" - ප්‍රවෘති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ලාංකීය දේශපාලනය උණුසුම් කල වැට් පනත සම්මත වීම, කෝප් කමිටු ප්‍රතිපලය පිළිබඳව තිබෙන දේශපාලනික මතවාද, යාපනයේ 'ආවා' කල්ලියේ කටයුතු ගැන ඇත්ත තතු විත්ති, CSN නාලිකාව වැසීමට තුඩුදුන් හේතු, විමල් විරවන්ස්හගේ නිවසේ තරුණයෙකු මියයෑමේ සිදුවීමේ සුලමුල සහ ශ්‍රී පාදස්ථානය ආශ්‍රිත ඉඩම් විකිණීම සම්බන්දව මතුව ඇති සාමජිය ප්‍රකොපයේ සුලමුල ඇතුළුව පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලනික සහ සාමාජිය උණුසුම් සිදුවීම් සවිස්තරාත්මකව ... " ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාව තුල සිදුවූ සුවිශේෂී සිදුවීම් පිලිබඳ සවිස්තරාත්මක තතු විත්ති විමසුම" - ප්‍රවෘති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....