SKIP TO MAIN CONTENT

පලාත්පාලන සංශෝධන පනත සම්මත වීමේ ආරවුල් අස්සේ ශිවාජිලිංගම් ජිනීවා ගිහින් යුධ අපරාධ සම්බන්දව පරීක්ෂණ කිරීමට විදෙස් විනිසුරුවරුන් ඉල්ලයි.

SL parliament_Shivajilingam.jpg
SL parliament_Shivajilingam.jpg Source: SL parliament_Shivajilingam.jpg

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්...

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්...

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now