AAP Image/ AP Photo/Rajanish Kakade Source: AAP Image/ AP Photo/Rajanish Kakadeනව ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුම සදහා අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 17 දෙනෙකුගේ එකගතාවය පලකිරිම , ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දකුනු අසියානු පිහිනුම් ශුරතාවයේ අලුත්ම තොරතුරු , කොදෙව් A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
නව ශ්‍රී ලංකා ක්‍රිකට් ගිවිසුම සදහා අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 17 දෙනෙකුගේ එකගතාවය පලකිරිම , ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන දකුනු අසියානු පිහිනුම් ශුරතාවයේ අලුත්ම තොරතුරු , කොදෙව් A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.