AAP_AP_Eranga_Jayawardena Source: AAP_AP_Eranga_Jayawardenaඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද අලුත්ම තොරතුරු, Rio ඔලිම්පික් උළෙලට ඇති සුදානම සහ, ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් උළෙලට සහභාගී වන කණ්ඩායම පිළිබද අලුත්ම තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද අලුත්ම තොරතුරු, Rio ඔලිම්පික් උළෙලට ඇති සුදානම සහ, ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් උළෙලට සහභාගී වන කණ්ඩායම පිළිබද අලුත්ම තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.