කිත්රුවන් විතානගේ හට වසරක තරග තහනමක් පැනවීම පිළිබද තොරතුරු, තිලාන් සමරවීර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු වශයෙන් කටයුතු කිරීම පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියගේ අදහස්, ICC ය කුසල් ජනිත හට වන්දි ගෙවීමට තීරණය කිරීම පිළිබද තොරතුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය පිළිබද නායක ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ අදහස් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share





