AAP Image/ AP Photo/Eranga Jayawardena Source: AAP Image/ AP Photo/Eranga Jayawardenaශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අලුත්ම තොරතුරු, මුත්තයියා මුරලිදරන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇතිව තිබෙන අර්බුධය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අලුත්ම තොරතුරු, මුත්තයියා මුරලිදරන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇතිව තිබෙන අර්බුධය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.