SKIP TO MAIN CONTENT

SBS සිංහල සතියේ ක්‍රීඩා විශේෂාංගය - නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කිරීම සැප්තැම්බර් 18දා

Sri Lanka Cricket team
DIBYANGSHU SARKAR/AFP/Getty Images) Source: DIBYANGSHU SARKAR/AFP/Getty Images)

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අශ්‍රිතව වාර්තා වන අලුත්ම පුවත්, පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම්, ඕස්ට්‍රේලියානු AFL සහ NRL තරගාවලි වල අවසන් වටයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට

Published

Updated

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ තතු විත්ති, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අශ්‍රිතව වාර්තා වන අලුත්ම පුවත්, පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම්, ඕස්ට්‍රේලියානු AFL සහ NRL තරගාවලි වල අවසන් වටයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now