AAP Image/AP/ Kyodo Source: AAP Image/AP/ Kyodoශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ අලුත්ම තතු විත්ති, රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබද තොරතුරු සහ මේ මස ආරම්භ වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ අලුත්ම තතු විත්ති, රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබද තොරතුරු සහ මේ මස ආරම්භ වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.