AAP Image/AP Photo/Eranga Jayawardena Source: AAP Image/AP Photo/Eranga Jayawardenaඉන්දීය කණ්ඩායම සමග පැවති සිව්වන එක් දින තරගය පරාජය වීමත් සමග 2019 ක්‍රිකට් ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යාම, ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුධය පිළිබද තවත් තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට
ඉන්දීය කණ්ඩායම සමග පැවති සිව්වන එක් දින තරගය පරාජය වීමත් සමග 2019 ක්‍රිකට් ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යාම, ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුධය පිළිබද තවත් තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට