Sri Lanka Carrom Team Source: Sri Lanka Carrom Teamශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම කැරම් ලෝක ශුරතාවය හිමි කරගැනීම, රංගන හේරත්ගේ ලෝක වාර්තාවත් සමගින් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය ජයගැනීම, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තුන්කොන් තරගාවලියට ඇති සුදානම, ඕස්ට්‍රේලියා - අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම කැරම් ලෝක ශුරතාවය හිමි කරගැනීම, රංගන හේරත්ගේ ලෝක වාර්තාවත් සමගින් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය ජයගැනීම, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තුන්කොන් තරගාවලියට ඇති සුදානම, ඕස්ට්‍රේලියා - අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.