Weight lifting2017 පොදු රාජ්ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ දස්කම්, නිමාවට පත් ඉන්දීය ක්රිකට් කණඩායමේ ශ්රී ලංකා සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්රී ලංකාවේ ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
2017 පොදු රාජ්ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායමේ දස්කම්, නිමාවට පත් ඉන්දීය ක්රිකට් කණඩායමේ ශ්රී ලංකා සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්රී ලංකාවේ ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.