ආසියාවම කළඹමින් ඇතිවූ ඉන්දු - පාකිස්තානු යුද උණුසුම අතරේ ඇමෙරිකානු - උතුරු කොරියානු සාකච්ඡා අසාර්ථකවූ හැටි : 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය.

Weekly world news highlights.

Source: AAP

AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්. පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now