SBS සිංහල WorldWatch: ඉන්දියාවේ වික්‍රම් ගේ වික්‍රම

INDIA-SPACE
Vikram-1 orbital rocket model displayed at the Skyroot Aerospace facility on the outskirts of Hyderabad. The Vikram-1 rocket was successfully tested from the Satish Dhawan Space Centre in Sriharikota, Andhra Pradesh, on July 18, 2026. Inset image (R) Dr Kulani Wijayabahu. Source: AFP, Supplied / NOAH SEELAM/AFP

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


Published

By Kassapa Senarath

Presented by Kulani Wijayabahu

Source: SBS


Share this with family and friends


සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


අද විශ්ලේෂණයෙන්

  • ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතමින් කල කතාවේ නොකියූ කතාව
  • මහා බ්‍රිතාන්‍ය ගොඩ ගන්න King of the North ට පුළුවන් වෙයි ද?
  • ඉන්දියාවේ පෞද්ගලික අංශය විසින් පළමු වරට නිපද වූ වික්‍රම් I රොකට්ටුව සාර්ථකව අත්හදා බැලේ

විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now